💼 තනතුර : විකුණුම් සේවක (පළපුරුදු / නුපුහුණු) – කෑගල්ල / කොළඹ 14
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
~ පළපුරුද්ද අනුව තීරණය වන තරඟකාරී මාසික වැටුපක්.
~ මාසික විකුණුම් ඉලක්ක ඉටුකිරීම මත අමතර දීමනා (Commission).
~ වෛද්‍ය හා ජීවන රක්ෂණ සහතික (සේවා කාලය අනුව).
~ වාර්ෂික වැටුප් වැඩිවීම් සහ අභ්‍යන්තර උසස්වීම් අවස්ථා.
~ වැඩ කාලය තුළ නොමිලේ ආහාරපාන හෝ ආහාර අනුබද්ධ.
~ නිල ඇඳුම් සහ අවශ්‍ය ආරක්ෂක උපකරණ සපයාදීම.
~ වැඩ කාලයෙන් පසු පුහුණුවීම් හා සංවර්ධන අවස්ථා.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
හෝ පහත දක්වා ඇති දුරකථන අංකයට ඇමතුමක් දී වැඩි විස්තර ලබාගන්න.
සමාගම: සංජිව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගම
ස්ථාන: කෑගල්ල ශාඛාව හෝ කොළඹ 14 ශාඛාව
ලිංගය: පිරිමි / ගැහැණු (සමාන අවස්ථා)
#📳 දුරකථන අංකය : 077 080 70 70 (කතා / WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : sanjeewaautomobilelanka@gmail.com
📪 ලිපිනය :
ප්රමුඛ පෙළේ මොටර් අමතර කොටස් සමාගමේ විකුණුම් කණ්ඩායමට එක්වීමට මෙය ඔබට අවස්ථාවකි.