# 💼 තනතුර : විකුණුම් නිලධාරීන්
# 💠 සුදුසුකම් :
【~】✪ විකුණුම් අංශයේ රැකියා පළපුරුද්ද.
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්.
【~】✪ මූලික පරිගණක දැනුම.
【~】✪ වලංගු රියදුරු බලපත්‍රය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රේනකෝ ආයතනයේ විකුණුම් සහ බෙදාහැරීම් කටයුතු.
【~】✪ කොළඹ, කළුතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, නුවර, ගාල්ල, මාතර, අනුරාධපුර, පොළොන්නරුව යන ප්‍රදේශ සඳහා විකුණුම් කටයුතු.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. (ආකර්ශනීය වැටුප් සහ දීමනා සහිතයි.)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත ඊ-මේල් ලිපිනයට හෝ වට්ස්ඇප් අංකයට ඔබගේ අයදුම්පත යොමු කරන්න.
# 📳 දුරකථන අංකය :
076 1609725
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@rainco.lk