අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
💼 තනතුර : විකුණුම් නිලධාරී
💠 සුදුසුකම් :
【~】✪ මොටර් රථ අමතර කොටස් (Auto Spare Parts) ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 2ක අත්දැකීමක් හිමි විය යුතුය.
【~】✪ අ.පො.ස. (සා.පෙළ) හෝ ඊට ඉහළ අධ්‍යාපනික සුදුසුකමක් හිමි විය යුතුය.
【~】✪ වෛද්‍ය සහතිකපත් රියදුරු බලපත්‍රයක් හිමි විය යුතුය.
【~】✪ විකුණුම් සහ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය පිළිබඳ ශක්තිමත් කුසලතා තිබිය යුතුය.
【~】✪ වාචික හා ලිඛිත සන්නිවේදන කුසලතාවන් හිමි විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නියමිත ප්‍රදේශය තුළ වෙළඳසැල්, ගරාජ හා වෙළඳුන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන විකුණුම් ඉලක්ක සපුරාලීම.
【~】✪ නව පාරිභෝගිකයින් සොයාගෙන සමාගමේ බෙදාහැරීමේ ජාලය පුළුල් කිරීම.
【~】✪ පාරිභෝගික අවශ්‍යතා අනුව නිෂ්පාදන නිර්දේශ කිරීම සහ තාක්ෂණික උපදෙස් සැපයීම.
【~】✪ ඇණවුම් ලබාගැනීම, ගනුදෙනු කළමනාකරණය කිරීම සහ ගෙවීම් එකතු කිරීම.
【~】✪ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ විකුණුම් වර්ධනය කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
~ ඉහළ මාසික වැටුපක් සහ විකුණුම් කොමිස් මත අමතර ආදායම.
~ වෛද්‍ය හා ජීවන රක්ෂණ සහතික.
~ රියදුරු වියදම් හා ගාස්තු ආවරණය.
~ වාර්ෂික වැටුප් වැඩිවීම් සහ අභ්‍යන්තර උසස්වීම් අවස්ථා.
~ වැඩ කාලය තුළ ආහාරපාන හා සංචාර වියදම් ආවරණය.
~ අමතර දීමනා සහ විශේෂ ප්‍රසාද.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
හෝ පහත දක්වා ඇති දුරකථන අංකයට ඇමතුමක් දී වැඩි විස්තර ලබාගන්න.
සමාගම: සංජිව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගම
වැඩ ස්ථානය: දිවයින පුරා (කළමනාකරණය යටතේ ප්‍රදේශයක් පවරනු ලැබේ)
#📳 දුරකථන අංකය : 077 080 70 70 (කතා / WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය :sanjeewaautomobilelanka@gmail.com
📪 ලිපිනය :
ප්රමුඛ පෙළේ මොටර් අමතර කොටස් සමාගමේ විකුණුම් නිලධාරියෙකු ලෙස දිවයින පුරා සේවය කරන්න.

