ඔබේ කාර්ය වන්නේ අපගේ කොළ කැඳ ජංගම අලෙවි සලේ Sales කිරීමයි .
සේවා ස්ථාන වන්නේ මරදාන , දෙමටගොඩ , නුගේගොඩ, මහරගම සහ බොරලැස්ගමුව යන ප්රදේශයි.රාජකාරි වේලාවන් වන්නේ උදැසන 6 සිට සවස 2 PM දක්වා. ඉන්පසු කාලය තුල වැඩ කරන විට O/T ගෙවනු ඇත .
දිනක වැටුප රු. 3,000 ඉක්මවයි .
අහාර පාන , නාවා තැන් පහසුකම් ද ඇත .
සේවා කාලය තුල නිල ඇඳුම් හිමි වේ .
මෙම සියලු විස්තර හොඳින් කියවා අපව අමතන්න .
රැකියාවට සම්බන්ධ වීමට පහත අංකය අමතන්න -
0777 40 68 17