වසර 50කට අධික කාලයක් පවත්වාගෙන යන කොළඹ 10 පිහිටි දේශීය/යුර්වේද ඖෂධ වෙළඳසැලකට විකුණුම්-ගබඩා සහායකයෙකු අවශ්‍යයි.
දේශීය ඖෂධ පිළිබඳ දැනුම හෝ අත්දැකීම් ඇති අයට විශේෂ වාසියක්.
ඉගෙනගෙන ක්ෂේත්රයේ කටයුතු කිරීමට උනන්දුවක් ඇති නවකයින්ටද අයදුම් කළ හැක.
වැටුප් සාකච්ඡා කළ හැක.
අයදුම් කිරීමට: 📞 දුරකථන අංකය: 0712678349
(Please whatsapp your cv)