👮♂️👮♂️ විදුලි කාර්මික ශිල්පින්
📌️ රැකියා ස්ථානය : නුගේගොඩ
වැඩ කාලය : උදේ 7.00 සිට සවස 4.30 දක්වා
⏩ වැටුප් - සති වැටුප් ලබාදේ
💰 දවසට 2,500/= - 3,200/= ලබාදේ
🏠 නවාතැන් සපයනු ලැබේ
⏩ සම්මුක පරීක්ෂණ සඳහා :
⏩ වයස අවුරුදු 18 - 55ට අතර අයදුම්කරුවන් නුගේගොඩ ලයිසියම් පාසල වෙත උදේ 9.00 ත් හවස 5.00ත් අතර පැමිණෙන්න.
වැඩි විස්තර සඳහා කතා කරන්න.
📞 0774791038 | 0772318544