✅ Sumathi Holdings (Pvt) Ltd ✅
✅ 📌 𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻: Orugodawatta
✅ පුහුණු සහ නුපුහුණු කාර්මිකයින් දැන් බඳවාගනු ලැබේ. ✅
💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : විදුලි කාර්මික ශිල්පී (පුහුණු/නුපුහුණු) - ඔරුගොඩවත්ත
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
සම්මුඛ පරීක්ෂණයේදී තවතදුරටත් වැටුප් සාකච්චා කල හැක.
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
✪ සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බැවින් අදම විවෘත සම්මුඛ පරීක්ෂණයක් සඳහා පැමිණෙන්න.
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
අදම ඔබේ අයදුම්පත WhatsApp කරන්න.
📳 දුරකථන අංකය : 071 090 4545 / 070 570 4235 / 011 235 23 53
📧 ඊ-මේල් ලිපිනය : jobs@sumathi.com
📪 ලිපිනය : සුමති හෝල්ඩින්ස්, නො.491, ගාලු පාර, කොළඹ 3 (ගාලු පාර බම්බලපිටිය හන්දියේම පිහිටා ඇත)
✨ අප සමග එක්වී, දියුණු වන කණඩායමක කොටස්කරුවෙකු වන්න!