අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
💼 තනතුර : විදුලි කාර්මික (නඩත්තු) | කොළඹ
=======================
💠 සුදුසුකම් :
【~】නඩත්තු කාර්මිකයෙකු ලෙස හෝ ඒ හා සමාන වෘත්තියක පළපුරුද්ද
【~】විදුලි පද්ධති, ජලනල, ජනක යන්ත්‍ර, සෝපාන සහ වාහන නඩත්තුව පිළිබඳ මනා දැනුම
【~】තාක්ෂණික අත්පොත් සහ සැලසුම් (Drawings) කියවීමේ හැකියාව
【~】නඩත්තු මෙවලම් සහ උපකරණ හැසිරවීමේ ප්‍රායෝගික අත්දැකීම
【~】ගැටළු විසඳීමේ කුසලතාව සහ සියුම් දේ පිළිබඳ අවධානය යොමු කිරීමේ හැකියාව
【~】කාලය කළමනාකරණය කරමින් ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව
【~】අදාළ තාක්ෂණික විෂයයන් පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ සහතික පත්‍රයක් තිබීම
【~】(3-Phase) විදුලි පද්ධති පිළිබඳ විශේෂ පළපුරුද්ද
【~】වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】ජනක යන්ත්‍ර නඩත්තුව: අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා ජනක යන්ත්‍ර වල නිත්‍ය නඩත්තු කටයුතු සහ දෝශ නිරාකරණය සිදු කිරීම
【~】ගොඩනැගිලි නඩත්තුව: ප්‍රධාන කාර්යාලයේ සහ ප්රදර්ශනාගාරවල විදුලි රැහැන් ඇදීම සහ ස්ථාපනය ඇතුළු සියලුම නඩත්තු කටයුතු අධීක්ෂණය කිරීම ✪
【~】ජලනල පද්ධති: ජල නල පද්ධති අලුත්වැඩියාව සහ අදාළ ස්ථාපනයන් සිදු කිරීම ✪
【~】විදුලි පද්ධති: විදුලි පංකා, විදුලි පහන්, MCB, (3-Phase) විදුලි සම්බන්ධතා සහ ප්ලග් බේස් සවි කිරීම සහ ප්‍රතිස්ථාපනය කිරීම
【~】වාහන නඩත්තුව: ආරක්ෂාව සහ විශ්වසනීයත්වය තහවුරුවන පරිදි කාර්යාල වාහන නඩත්තු කිරීම සහ සේවා සැපයීම
【~】සෝපාන නඩත්තුව: සෝපාන (Lift) නඩත්තු කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී බාහිර විශේෂඥයින් සමඟ සම්බන්ධීකරණය වීම
【~】හදිසි ප්‍රතිචාර: නඩත්තු ඉල්ලීම් සහ හදිසි බිඳවැටීම් වලදී කඩිනමින් ක්‍රියාත්මක වීම
【~】වාර්තා පවත්වා ගැනීම: සිදුකරන ලද සියලුම නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු පිළිබඳ වාර්තා තබා ගැනීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📧 ඊ-මේල් ලිපිනය : careers@singhagiri.lk

