💼 තනතුර : විදුලි කාර්මික (Electrician)
=======================
💠 සුදුසුකම් :
【~】✪ ජර්මානු කාර්මික ආයතනයේ හෝ වෙනත් තාක්ෂණික ආයතනයක විදුලි කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම.
【~】✪ නිෂ්පාදන කර්මාන්තශාලාවක යන්ත්‍ර අළුත්වැඩියාව, දෝෂ සොයා ගැනීම සහ ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳ වසර 2ට වැඩි සේවා පළපුරුද්ද.
【~】✪ ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය පිළිබඳ දැනුම සහ ප්ලාස්ටික් නිෂ්පාදනය පිළිබඳ දැනුම අමතර සුදුසුකමක් වේ.
【~】✪ NVQ Level 4 මට්ටම ලබා ඇති අයදුම් කරුවන්ට විශේෂ අවධානයක් ලබා දේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කර්මාන්තශාලාවේ විදුලි උපකරණ සහ යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම.
【~】✪ විදුලි දෝෂ සොයා ගැනීම, අළුත්වැඩියා කිරීම සහ ප්‍රතිස්ථාපනය කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් මුල්‍ය හා මුල්‍ය නොවන වරප්‍රසාද රැසක් පිරිනැමේ.
ප්ලාස්ටික් තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව.
ක්ෂේත්රයේ ප්‍රවීන කළමනාකරණ මණ්ඩලයක් යටතේ වර්ධනය වීමේ හැකියාව.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් ක්‍රම මගින් අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
0706219986 (වැඩිදුර විස්තර සහ අයදුම් කිරීම සඳහා)
# 📧 ඊ-මේල් ලිපිනය :
fac.hrm@fmjgp.lk
📪 ලිපිනය :
FMJ Holdings,
පානදුර, මොරටුව, කළුතර සහ බණ්ඩාරගම අවට පදිංචි අයදුම් කරුවන් සඳහා ප්‍රමුඛත්වය දෙනු ලැබේ.