💼 තනතුර : විදුලි කාර්මික
💠 සුදුසුකම් :
【~】✪ NVQ 3 හෝ ඊට වැඩි විදුලි ඉංජිනේරු විද්‍යා අධ්‍යාපන යුක්තිය.
【~】✪ විදුලි පද්ධති ස්ථාපනය, සේවා සැපයීම හෝ දෝෂ නිවැරදි කිරීම පිළිබද අවම වශයෙන් අවුරුදු 02 ක පළපුරුද්ද.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අධික්ෂකවරුන්/ඉන්ජිනේරුවන්ගේ උපදෙස් පරිදි විදුලි ස්ථාපන, සේවාව සහ නඩත්තු කටයුතු සිදු කිරීම.
【~】✪ සම්පුර්ණ කරන ලද වැඩ සම්බන්ධ නිවැරදි වාර්තා පවත්වා ගැනීම.
【~】✪ කාලයට අනුව ස්ථාපන, සේවා සහ නඩත්තු කටයුතු සම්පුර්ණ කිරීම සහතික කිරීම.
【~】✪ ඉහළ ප්‍රමිතීන්ට අනුකූලව සංරචක සවි කිරීම, කේබල් කිරීම සහ ආරක්ෂිත විදුලි සම්බන්ධතා සකස් කිරීම.
【~】✪ නිෂ්පාදන ප්‍රමාදයන් අවම කිරීම සඳහා බිඳවැටීම් වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම.
【~】✪ ආරක්ෂිත ප්රමිතීන් සහ සමාගම් ක්‍රියා පටිපාටි පිළිපැදීම සහතික කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• ආකර්ෂණීය වැටුප් (රු. 50,000 ඉහළට)
• ප්‍රසාද දීමනා
• අතිකාළ දීමනා
• නොමිලේ ආහාර පාන පහසුකම්
• රක්ෂණ පහසුකම්
• නවාතැන් පහසුකම්
• වෘත්තීය ප්‍රවර්ධන අවස්ථා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
සටහන: සවස් කාලයේ වැඩ කිරීමේ හැකියාව සහ නම්‍යශීලි බව අත්‍යවශ්‍ය වේ.
සම්මුඛ පරීක්ෂණ: සතියේ අගහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවල උදෑසන 9.30 සිට පවත්වනු ලැබේ.
#📳 දුරකථන අංකය : 0767028743
📪 ලිපිනය : කඩුවෙල
අවශ්‍ය ලියකියවිලි:
• උප්පැන්න සහතිකය
• හැදුනුම්පත
• වලංගු රියදුරු බලපත්‍රය
• පුහුණු සහතික
• අනෙකුත් අධ්‍යාපන සහතික (අනිවාර්ය නොවේ)
• ග්‍රාම සේවක සහතිකය (අනිවාර්ය නොවේ)