# 💼 තනතුර : විදුලි කාර්මිකයා (Electrician)
# 💠 සුදුසුකම් :
【~】✪ කම්හල් / ශාලා පරිසරය තුළ වසර 2 ක පළපුරුද්දක් වඩාත් සුදුසුය.
【~】✪ වෘත්තීය සහතික තිබේ නම් වඩාත් සුදුසු වේ.
【~】✪ වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ විදුලි පද්ධති සම්බන්ධ නඩත්තු හා අළුත්වැඩියා කටයුතු.
【~】✪ අදාළ කාර්මික කටයුතු වලදී විදුලි ආරක්ෂණ ප්රමිතීන් පවත්වා ගැනීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
(වැටුප් සාකච්ඡා කළ හැකිය. නවාතැන් පහසුකම් සපයනු ලැබේ.)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත දුරකථන අංකය අමතන්න. (මෙම දැන්වීමේ "Apply for this job" හරහා ද අයදුම් කළ හැක.)
# 📳 දුරකථන අංකය :
070 472 2089