🎬 Videographer & Editor අවශ්‍යයි
📍 ස්ථානය: Nugegoda / Kohuwala
අපගේ creative team එකට එකතු වීමට දක්ෂ Videographer & Video Editor කෙනෙක් අවශ්‍යයි.
📌 කාර්යභාරය:
• Video shooting (DSLR / Mobile)
• Video editing (Reels, YouTube, Social Media content)
• Color grading සහ basic motion graphics
• Creative ideas සහ content planning
• Team එකත් එක්ක collaborate කරමින් වැඩ කිරීම
📌 අවශ්‍යතා:
• Adobe Premiere Pro / After Effects හෝ වෙනත් editing software දැනුම
• Camera handling සහ lighting basics දැනීම
• Creative thinking සහ storytelling skills
• Portfolio / Showreel තිබීම අගය කරයි
• Freshers / Trainees ද අයදුම් කළ හැක