ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ අලෙවි කරන වෙබ් සයිට් එකක් සඳහා සහ එම ආයතනයේ youtube පිටුව පවත්වා ගනිමින් ක්‍රියා කිරීම සදහා පලපුරුදු වීඩියෝ එඩිටින් සහ පොස්ට් එඩිටින් කිරීමේ අයෙකු අවශ්‍යයි .
> වෙබ් සයිට් එකකට නිර්මාණාත්මකව Post නිර්මානය කිරිම
> WEb Site එකකට දත්ත ඇතුලත් කිරිමේ හැකියාව
> FB Boost කිරිමේ හැකියාව
> youtube එකට video edit කර upload කිරීමේ හැකියාව
> youtube chanel එකක් පවත්වා ගනිමි ක්‍රියා කිරීමේ හැකියාව
> වැටුප් රු 50000ට වැඩි වැටුපක් ලබා ගත හැක
> උදෑසන 9 සිට හවස 6 දක්වා සේවා කාලය යෙදී තිබේ.
> මසකට නිවාඩු දින 4ක් ඇතුලත්ව පෝය දින සමග දින 5කි
+++ ලිපිනය – M Power Holdings (Pvt) Ltd. 413/1/B Walipillawa Ganemulla
+++අමතන්න – 0717960733 / 0712311917