Piliyandala හි පිහිටි NetGate Lanka (Private) Limited ආයතනයේ වේගයෙන් වර්ධනය වන කණ්ඩායමට එක්වීමට උත්සාහශීලී හා දක්ෂ තාක්ෂණික කාර්ය මණ්ඩලය අවශ්‍ය වේ.
✅ අවශ්‍ය ක්ෂේත්‍ර:
🔹 Networking පද්ධති
🔹 CCTV & ආරක්ෂක නිරීක්ෂණ පද්ධති
🔹 Alarm / Intruder Alarm පද්ධති
🔹 PABX / දුරකථන පද්ධති
🔹 Public Address (PA) පද්ධති
🎓 Electrical / Electronics / Networking සම්බන්ධ NVQ සුදුසුකම් ඇති අය සඳහා විශේෂ ප්‍රමුඛත්වය ලබා දේ.
🚗 වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අමතර වාසියක් වේ.
💼 ඔබගේ සුදුසුකම් හා පළපුරුද්ද අනුව ආකර්ෂණීය වැටුප්, දිරි දීමනා සහ වෙනත් ප්රතිලාභ ලබා දේ.
🏡 ඔබ පදිංචි ප්‍රදේශයේ සිට field / sub-contract technical staff ලෙස සේවය කිරීමේ අවස්ථාව ද ඇත.
📩 ඔබගේ CV සහ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකය පහත Email ලිපිනයට යොමු කරන්න:
bc@netgatelanka.lk
⏳ වහාම බඳවා ගැනීම් සිදු කෙරේ – අදම අයදුම් කරන්න.
මෙය සුදුසු අයෙකුට share කරන්න.