විශ්වාසනීයව ඔබේ රථයේ සම්පූර්ණ Dual Clutch පද්ධතිය මාස 06 වගකීමක් සහිතව මිලදී ගැනීමට AutoDoc අප වෙත පැමිණෙන්න.
ඔබට අපේ සියලුම යාන්ත්රීය උපකරණ පරීක්ෂාවකට ලක් කර ලබා ගැනීමට හැකියාව ඇත. අප විසින් අපගේ සියලුම අමතර කොටස් අතරමැදියන් නොමැතිව මෙරටට ආනයනය කරනු ලබයි.
අමතර කොටස් සවිකිරීම් අපගේ අනුබද්ධිත ආයතන මගින් ඉතාමත් ඉහළ ප්රමිතියකින් සිදු කළ ගත හැකි අතර, එහිදී අප විසින් ලබා දෙන වගකීම පිළිබඳවද ඔබට සෑහීමට පත්විය හැක.