PetVet is a leading veterinary hospital in Sri Lanka. We are looking for young, energetic animal lovers for the position of Veterinary Nurse
Please send applications to careers@petvet.lk or Whatsapp on 0761364308.
PetVet යනු ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ පශු වෛද්‍ය රෝහලකි. පශු වෛද්‍ය හෙද/ හෙදි තනතුර සඳහා සතුන් කෙරෙහි සැබෑ ආදරයක් සහ පශු වෛද්‍ය හෙද ක්ෂේත්රයෙන් තම වෘත්තිය ගමන ගොඩනගා ගැනීමට දැඩි උනන්දුවක් ඇති තරුණ, ක්‍රියාශීලි පිරිස් අපි සොයමින් සිටිමු. තෝරාගත් අපේක්ෂකයින්ට ආකර්ෂණීය වැටුප් පැකේජයක් හිමිවේ.
අයදුම්පත්‍ර careers@petvet.lk වෙත හෝ 0761364308 යන Whatsapp අංකයට යොමු කරන්න.