ඉතා වැදගත් නේවාසික පරිසරයක සුන්දර වෙල්යායට මායිම්ව බිම්කොටසක්
__________________________________________
පර්චස් 30 යි (SQUARE Land)
මාර්ගය අඩ් 20
වෙල්යායට මායිම්ව බැමි යොදා ඇත.
ගංවතුර හානි නොමැති වෙල්යායකි .
ඉඩමේ පලදරණ පොල්ගස් 15/20 ක් ඇත.
මත්තේගොඩ BOC බැංකුවට / පුධාන බස් නැවතුමට මීටර් 800 යි.
මිල පර්චසය ලක්ෂ 10/50 ආසන්න මිලට .
බැංකු පහසුකම් ලබාගත හැකි පිරිසිදු ඹප්පු .
NSB property .Lk
------------------------