වටිනා බිම් කොටසක් හෝකන්දර වානගුරැ මාවතේ නිදහස් උසස් නේවාසික පරිසරයක විකිණීමට .
_________________________________________
පර්චස් 16.5
මිල පර්චසය 11.50
බැංකු පහසුකම් ලබාගත හැකි පිරිසිදු ඔප්පු , අනුමත සැලසුම්.
ඉඩම වට අඩ් 8 උස ආරක්ෂිත බැම්ම.
ඉඩම ආසන්න තකලා විදුලිය .
නල ඡලය.
මාර්ගය අඩ් 20 කාපට්.
2.5 කි මීටර් හෝකන්දර නගරයට .
2 කි මීටර් අතුරැගිරිය අඩ්වේගී පිවිසුමට
මිලගණන් සාකච්චා කලහැක .
NSB Property