පහත සඳහන් ජනාකීර්ණ වාණිජ නගර ප්‍රදේශ වලින් වර්ග අඩි 750-1000ක ඉඩක් සහිත වෙළඳසැලක් කල්බදු ක්‍රමයට අවශ්‍යකර තිබේ.
වත්තල, ජා-ඇළ, මහරගම, ඇඹිලිපිටිය (නගරය ඇතුලත)
පහත ස්ථානවල වඩාත් සුදුසුවේ.
- සාප්පු සංකීර්ණයක බිම්මහල
- ප්‍රධාන මාර්ගය
- නගර මධ්‍යස්ථානයක
- කාර්යාල සංකීර්ණයක් අසල