දියගම නගරයේ පිහිටි ඉඩමක් විකිණීමට තිබේ. (ID : DYGA002S)
⛳ ඉඩමේ ප්‍රමාණය - පර්චස් 194 යි.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 5 යි.
⛳ අසල්වැසි ප්‍රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 20 මාර්ග ප්‍රවේශය
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 දියගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර 5 යි.
📍 හෝමාගමට කිලෝමීටර 4.5 යි.
📍 ගොඩගම හන්දියට කිලෝමීටර 8 යි.
📍 කොට්ටාවට කිලෝමීටර 8.8 යි.
📍 අතුරුගිරියට කිලෝමීටර 9.8 යි.