කොළඹ කොටුව පොත් හලකට ගැහැණු සහ පිරිමි පුහුණු/ නුපුහුණු සේවකයින් අවශ්‍ය කර තිබේ. වයස අවුරුදු 25 ත් 35 ත් අතර. මෝටර් සයිකල් බලපත්‍රය තිබීම අමතර සුදුසුකමක් සේ සැලකේ.