දෙහිවල පිහිටි Glamon Gold Plated Jewellery ප්‍රදර්ශනාගාරය සඳහා,විලාසිතා සහ අලෙවිය පිළිබඳ උනන්දුවක් දක්වන තරුණියන් අලෙවි සහායිකා ( Sales Assistant ) තනතුර සඳහා වහාම බඳවා ගැනේ.
✨ සුදුසුකම්
✅ අ.පො.ස සාමාන්‍ය පෙල සමත්
✅ වයස අවුරුදු 18 – 30 අතර.
✅ පාරිභෝගික සේවාවට කැමති වීම.
✅ හොඳ සන්නිවේදන කුසලතා තිබීම.
✅ විලාසිතා සහ ආභරණ පිළිබඳ උනන්දුවක් තිබීම.
✨ Responsibility
✅ පාරිභෝගිකයන්ට සුහදශීලී සේවාවක් ලබාදීම
✅ ආභරණ අලෙවි කිරීම සහ පාරිභෝගිකයන්ට සුදුසු නිෂ්පාදන තෝරාගැනීමට සහාය වීම
✅ ආභරණ ප්‍රදර්ශනය සහ ප්‍රදර්ශනාගාරය පිළිවෙළට පවත්වා ගැනීම
✅ ඇසුරුම් කිරීම සහ අවශ්‍ය විට බිල්පත් කටයුතු සඳහා සහාය වීම
✅ Stock පරීක්ෂා කිරීම සහ දෛනික ප්රදර්ශනාගාර කටයුතු සඳහා සහාය වීම
✅ කණ්ඩායමක් ලෙස මාසික අලෙවි ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කිරීම
🕘 සේවා කාලය
10.00 AM – 7.00 PM
💰 ප්රතිලාභ
✅ ආකර්ෂණීය වැටුප
✅ මිත්‍රශීලී සේවා පරිසරය
✅ නිල ඇදුම් නොමිලේ ලබා දෙනු ලැබේ
✅ වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
📩 මෙම රැකියා අවස්ථාව පිළිබඳ ඔබ උනන්දුවක් දක්වන්නේ නම්, ඔබගේ CV එක රැගෙන සම්මුඛ පරීක්ෂණය සඳහා අපගේ දෙහිවල ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න
Location : 122/B,Galle Road,Dehiwala
📞 වැඩි විස්තර සඳහා අමතන්න : 0777 687 876