අවශ්‍යතා:
▪ වයස අවුරුදු 18–30 අතර
▪ පළපුරුද්ද තිබීම වාසියක් (නමුත් අනිවාර්ය නොවේ)
▪ කාලය පිළිබඳව සහ වගකීම් සහිතව කටයුතු කිරීම
▪ කණ්ඩායමක් වශයෙන් වැඩ කිරීමට හැකියාව
වැටුප්:
▪ 65,000 + අතිකාල සහ බෝනස් ඇතුළත්
▪ නවාතැන් පහසුකම් සැපයීම ඇත