වේයන්ගොඩ නගරයට පහසුවෙන් ළගා වීමට හැකි වේයන්ගොඩ මීරිගම මාර්ගයට මුහුණළා සියළුම පහසුකම් සහිත නේවාසික බිම් කොටස් විකිණීමට ඇත.
💯 ස්වාභාවික ආපාදා නොමැත.
🔻අධිවේගී පිවිසුමට විනාඩ් 10යි.
තෙකලා විදුලිය/නළ ජලය /කාපට් කළ පුළුල් මාර්ග/කොන්ක්රීට් කානු පද්ධති /නිරවුල් ඔප්පු සමගින්
එකවර මුදල් ගෙවීමේදී වට්ටමක්
පොලී රහිතව ගෙවන්න මාස 24ක්
බැංකු පහසුකම්
විශේෂ ගෙවීමේ ක්රමය
මූලිකව 10% යි.- ඉතිරිය ගෙවන්න මාස 40ක්