කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට පහසුවෙන් ළගා වීමට හැකි ,කඩවත ඉඳිගහමුල හංදියට සමීපව බෑබඩ ප්‍රාථමික විද්‍යාලයට ළගින් සියලු පහසුම් සහිත නේවාසික බිම් කොටස් විකිණීමට ඇත.
තෙකලා විදුලිය/නළ ජලය /පුළුල් මාර්ග/කොන්ක්‍රීට් කානු පද්ධති /නිරවුල් ඔප්පු සමගින්
එකවර මුදල් ගෙවීමේදී වට්ටමක්
පොලී රහිතව ගෙවන්න මාස 24ක්
බැංකු පහසුකම්
විශේෂ ගෙවීමේ ක්‍රමය
මූලිකව 10% යි.- ඉතිරිය ගෙවන්න මාස 40ක්