වේයන්ගොඩ මල්හැව ප්රදේශයෙන් පර්චස් 45 ක ඉඩම සමග අංගසම්පුර්ණ නිවසක් විකිණීමට ඇත ලක්ෂ 68/=
පර්චස් 45
නිදන කාමර 3
බාත්රූම් 1
මුළුතැන්ගෙය
සාලය
EE-UP-H- 4798
නිරවුල් සින්නක්කර ඔප්පු.
ණල ජලය / විදුලිය සහිතයි.
අඩි 15 පිවිසුම් මාර්ග.
️ මිල ලක්ෂ 68/=
දේපල පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමග මිල ගණන් සාකච්ඡා කල හැක.