නුවර-කොළඹ බස්පාරට4kmයි
මීරිගම අධිවේගී පිවිසුමට හා දුම්රිය පලට විනාඩි 10න් ලගාවිය හැක
වේයන්ගොඩ අධිවේගී පිවිසුමට හා දුම්රිය පලට විනාඩි 5 යි
කල් එලිය ටවුමට විනාඩි 5 යි
මල්ලැහැව 191 බස් පාරට මායිම්ව ඉඩම පිහිටා ඇත
මල්ලැහැව හංදියට 1.5kmයි
වට්නාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි නැතුව මාස 24ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න