සියලූම පහසු කම් සහිතයි
නුවර-කොළඹ බස්පාරට 4kmයි
වේයන්ගොඩ අධිවේගී පිවිසුමට හා දුම්රිය පලට විනාඩි 5 යි
මිරිගම අධිවේගී පිවිසුමට හා දුම්රිය පලට විනාඩි 10න් ලගාවිය හැක
කල් එලිය ටවුමට 2.5kmයි
පල්ලෙවෙල ටව්මට විනාඩි 10න් ලගාවිය හැක
වට්නාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 10% සිට ඉහලට ගෙවිමට හැක
තවද පහසු ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක
වැඩිවිස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න