🌴🔥 වේයන්ගොඩ – මිනුවන්ගොඩ අතරින් පර්චස් 268ක පොල් වගා ඉඩමක්! මේ වගේ Land එකක් කලාතුරකින්! 😍
📍 මීගමුව – වේයන්ගොඩ ප්රධාන පාරට 350m
💎 වගාවටත්... විශාල ආයෝජනයකටත්... Future Development Project එකකටත් සුපිරි අවස්ථාවක්!
📈 මේ වගේ ප්රධාන මාර්ගයට ආසන්න විශාල land parcel එකක් market එකේ ඉක්මනින්ම අතුරුදහන් වෙනවා!
🌟 දේපළේ විශේෂතා
📏 පර්චස් 268
🌴 පොල් වගා කර ඇති වටිනා ඉඩමක්
🌿 නිස්කලංක, සෞන්දර්යමත් පරිසරය
📍 ප්රධාන ස්ථාන
🚗 මීගමුව – වේයන්ගොඩ පාරට 350m
🏭 Brandix InQube Minuwangoda – 400m
🏙️ මිනුවන්ගොඩ නගරයට 4km
⚡ පහසුකම්
🛣️ අඩි 12 පුළුල් පිවිසුම් මාර්ගය
🚰 නළ ජලය
⚡ විදුලිය
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
💰 පර්චසයක් ලක්ෂ 2/- පමණයි!
🤝 මිල ගණන් සාකච්ඡා කළ හැක.
🚨 ප්රධාන පාරට ආසන්නයෙන් මෙවැනි විශාල ඉඩමක් මේ මිලට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්!
🏡 වගා ආයෝජනයකට
📈 දීර්ඝකාලීන land investment එකකට
🏗️ future development project එකකට
මේක හොඳම තේරීමක්!
📌 Ref No : EE-KO-L-9806