වේයන්ගොඩ සිට මීරිගමට යන මල්හෑව බස් පාරට මායින්ව නේවාසික පදිංචිටයට බිම්කොටස් මීරිගම පස්යාල ප්රදාන මාර්ගයට 1km. පස්යාල නුවරපාරට විනාඩි 05න් හා මීරිගම හා වේයන්ගොඩ අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10න්
නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිත බිම්කොටස් පහසුගෙවීමේ ක්රමයට
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් දින 07ක් ඇතුලත හෝ මාසයක් තුළ ගෙවා නිමකිරීමේදී ව්සේස වට්ටම්