ගම්පහ මහනගරසබා සීමාවෙන් කොළඹ පාරට මුහුණලා නේවාසික පදිංචියට කදිම බිම්කොටස්
මිරිස්වත්ත හන්දියට මීටර් 500යි. ගම්පහ නගරයටම මීටර් 500යි. ගමනා ගමන පහසුකම් ඕනෑම වේලාවක හා සියලුම පහසුම්කම් සහිතව
ගම්පහ අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න්
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් දින 07ක් ඇතුලත හෝ මාසයක් තුළ ගෙවා නිමකිරීමේදී ව්සේස වට්ටම්