වේයන්ගොඩ මීරිගම පාරට මුහුණලා නේවාසික බිම්කොටස් කිහිපයක් විකිනීමට
වේයන්ගොඩ හා මීරිගම අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10න්
නුවරපාරට විනාඩි 5න්
නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25% ගෙවා ඉතිරියට කැමතිම විදිහට වසරකින් පොලී නැතිව ගෙවන්න
මූලිකව 25% ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්