වේයන්ගොඩ මීරිගම මාර්ගයට මුහුණලා සියලුම පහසුකම් සහිත නේවාසික බිම් කොටස් පහසු ගෙවීමේ ක්රමයට විකිණීමට ඇත.
✅වේයන්ගොඩ නගරයට හා දුම්රියපොළට විනාඩි 10යි.
✅191 - වේයන්ගොඩ මල්ලැහැව බස් මාර්ගයට මුහුණළා
✅මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 10යි.
✅මීරිගම පස්යාල පාරට 1km.
✅කොළඹ - නුවර ප්රධාන මාර්ගයට 3.5kmයි.
👉තෙකලා විදුලිය
👉කාපට් කළ මාර්ග
👉නිරවුල් ඔප්පු
👉ප්රාදේශීය සභා අනුමැතිය
👉කොන්ක්රීට් කළ කානු පද්ධතිය සමගින්
🔻එකවර මුදල් ගෙවීමේදී 15%ක වට්ටමක්
🔻මූලික ගෙවීම ලක්ෂ 6යි. ඉතිරිය මාස 40ක් දක්වා ගෙවීමටය.
🔻බැංකු ණය පහසුකම්