වේයන්ගොඩ නගරයටත් මීරිගම නගරයටත් මැදිව වේයන්ගොඩ 191 මල්ළැහැව බස් මාර්ගයට මුහුණලා සියලු පහසුකම් සහිත නේවාසික බිම් කොටස් ඇත.
🔻ඉඩමේ සිට
✅වේයන්ගොඩ නගරයට විනාඩි 7යි.
✅191 වේයන්ගොඩ බස් පාරට මුහුණලා.
✅වේයන්ගොඩ දුම්රිය ස්ථානයට 4.5km.
✅යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 5යි.
✅මීරිගම නගරයටම විනාඩි 10 යි.
✅කොළඹ නුවර ප්රධාන මාර්ගයට 4km.
✅ජනප්රිය පාසල්
✅සුපිරි වෙළෙද සංකීර්ණ
✅ඉන්ධන පිරුම් හල් හා බැංකු
✅රජයේ කාර්යාල සඳහා ඇති පහසුව සමගින්
🔻ඉඩමට
💯 ගංවතුර,ස්වාභාවික ආපදා වලින් තොර වූ ප්රදේශයකි.
🔰තෙකලා විදුලිය
🔰නල ජලය
🔰කාපටි යෙදු පුළුල් මාර්ග
🔰තැනිතලා බිම් කොටස්
🔰ප්රාදේශීය සභා අනුමැතිය.
🔰නිරවුල් ඔප්පු.
🔰කොන්ක්රීට් කලකානු පද්ධති සමගින්.
🔻ගෙවීමේ ක්රම
👉එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටමක්.
👉පොළී නැතිව ගෙවන්න අවුරුදු 2ක්
👉පහසු ගෙවීමේ ක්රමයට මාස හතළිහක් දක්වාත් ගෙවීමේ ක්රම
👉බැංකු ණය පහසුකම් (වසර 25ක් දක්වා)