වේයන්ගොඩ බාදුරාගොඩ පාරෙන් 3km අසල බස් පාරට මායින්ව ඇති ව්‍යාපෘතිය තුළ නේවාසික පදිංචිටයට බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්‍රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නකර ඔප්පු ප්‍රාදේශීය සබාවේ අනුමැතිය සහිතව.
වෙන්කරක්ගැනීමට රු 100,000/=
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලිකව 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්‍රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක