වේයන්ගොඩ නගරයට /දුම්රියපොළට /අධිවේගී මාර්ගයට / පහසුවෙන් ළඟා වීමට හැකි වේයන්ගොඩ මල්ලැහැව 191 බස් පාරට මුහුණලා සියලුම පහසුකම් සහිත නේවාසික බිම් කොටස් විකිණීමට ඇත.
✔වේයන්ගොඩ නගරයට විනාඩි 10 යි
✔මීරිගම පස්යාල පාරට මීටර් 900යි.
✔නිට්ටඹුව නගරයට විනාඩි 15 යි.
✔කොළඹ නුවර පාරට 3.5km.
✔මීරිගම නගරයටත් පහසුයි.
✴️තෙකළා විදුලිය/කාපට් කළ මාර්ග /පිරිසිදු ජලය/කොන්ක්රීට් කළ කානු පද්ධතිය/නිරවුල් ඔප්පු /සියලුම අනුමැතීන් සහිතව
👉එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂි වට්ටමක්
👉බැංකු ණය පහසුකම්
👉පොළී රහිතව ගෙවීමේ ක්රම සමගින්