දිවයින පුරා විහිදී පවතින අප ආයතනයෙහි අවන්හල් සේවක පුරප්පාඩු සදහා බදවාගැනීම් දැන් ඇරඹුනා.
📌️ වේටර් පුරප්පාඩු සදහා අයදුම් කරන ඔබ අනිවාර්ය වයස අවුරුදු 18 ත් 30ත් අතර කාර්යශූර්ය තරුණයකු විය යුතුය.
📌️ ආයතන නීති රීතීන්ට අනුකූලව කටයුතු කිරීමේ හැකියාව ඇති අයෙකු විය යුතුය.
📌️ මනා සන්නිවේදන හැකියාවකින් සහ මනා පෞරුෂයක් සහිත විය යුතුය.
📌️ වගකීමක් සහිතව තම රැකියාව නිවැරදිව ඉටු කිරීමේ හැකියාව ඇති අයෙකු විය යුතුය.
⏺️ ඔබ ස්ථිර රැකියාවට අප ආයතනය වෙත බදවාගැනීම් සිදුකරනු ලබන අතර ,
⏺️ ඒ සදහා ඔබට රු.45000- 55000 ත් අතර මාසික වැටුපක් හිමි වේ.
⏺️ ආහාර සහ නවාතැන් පහසුකම් ආයතනය මගින් ඔබට නොමිලේ ලබාදෙන අතර ,
අයදුම් කරන ඔබ පහත දුරකථන අංකයට ඇමතුමක් හෝ Whatsapp මගින් කෙටි පණිවිඩයක් ලබාදී ඔබගේ සම්මුඛ පරීක්ෂණ දිනය සහ වේලාව වෙන් කරවා ගන්න.
0752717146