රැකියා අවස්ථාව (JOB VACANCY):වේටර් / වේට්රස් (WAITER / WAITRESS) – ලේක්වුඩ් හෝටලය, මහනුවර (LAKEWOOD RESIDENCE HOTEL – KANDY)
මහනුවර පිහිටි ලේක්වුඩ් හෝටලය (LAKEWOOD RESIDENCE HOTEL) අපගේ කණ්ඩායමට එක්වීමට වේටර් / වේට්රස් (WAITER / WAITRESS) තනතුර සඳහා උනන්දුවක් ඇති අය සොයමින් සිටී.
විස්තර:
• තනතුර: වේටර් / වේට්රස් (WAITER / WAITRESS)
• ස්ථානය: ලේක්වුඩ් හෝටලය, මහනුවර
• (මහනුවර නගරයට ආසන්න ප්රදේශවල පදිංචි අයට විශේෂ අවස්ථාවක්.)
• වැටුප: රු. 35000/- – රු. 65000/- (කාර්ය සාධනය අනුව)
• අත්දැකීම්: තිබේ නම් වඩාත් සුදුසුය (අත්දැකීම් නොමැති අයටද අයදුම් කළ හැක.)
• වයස: අවුරුදු 18 – 40
• වර්ගය: සම්පූර්ණ කාලීන (FULL-TIME)
ඔබ කාර්යක්ෂම, සුහදශීලී සහ පාරිභෝගික සේවාවට කැමති අයෙකු නම්, අදම අපගේ කණ්ඩායමට එක්වන්න.
ඉල්ලුම් කිරීමේ ආකාරය:
ඔබගේ CV හෝ විස්තර 0777 140 462 වෙත WhatsApp මඟින් අදම යොමු කරන්න.