💼 තනතුර : Steward (වේටර්) - පිරිමි
💠 සුදුසුකම් :
【~】✪ පුහුණු සහ නොපුහුණු සේවකයින් සඳහාම අවස්ථාව
【~】✪ජා.හැ.ප හා සියලු සහතිකපත් සතු විය යුතුය
【~】✪ හැඳල, වත්තල ආශ්රිතව පදිංචිව සිටීම වාසියක් වේ
【~】✪ පුහුණු අයදුම්කරුවන් සඳහා අවම වසර 01ක පළපුරුද්ද
✅ ප්රතිලාභ :
~ මාසික වැටුප රු. 25,000/- සිට රු. 40,000/- දක්වා
~ Service Charge රු. 18,000/- සිට රු. 35,000/- දක්වා
~ Tips රු. 20,000/- සිට රු. 30,000/- දක්වා
~ අමතර දීමනා
~ අවම වශයෙන් රු. 100,000/= ක මාසික ආදායමක් උපයාගත හැක
~ ආහාර පහසුකම් නොමිලේ
~ නවාතැන් පහසුකම් නොමිලේ
~ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජා.හැ.ප හා සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන පහත ලිපිනයට සෘජුවම පැමිණෙන්න. එමෙන්ම ඔබට පහත දුරකථන අංකය ඇමතීමෙන් ද වැඩිදුර තොරතුරු ලබාගත හැක.
#📳 දුරකථන අංකය : 0771590786 / 0766863603
# 📧 ඊ-මේල් ලිපිනය : nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය :
📌 30/10, මරදාන පාර,
හැඳල,
වත්තල.