සංචාරක පුරවරයේ පිහිටි නිවාඩු නිකේතනය සහ පවත්වාගෙන යන හොටෙල් රිසොර්ට් එකක් සදහා
සේවක සේවිකාවන්ට පුරප්පාඩු ඇත
✅ තංගල්ල දික්වැල්ල ,මාතර, සහ ගාල්ල ,පිහිටි තරු පංතියේ සංචාරක නිකේතනයකට සහ රිසොර්ට් සදහා පුරප්පාඩු ඇත . ඒ සදහා සේවය කිරීමට හැකියාව ඇති පුහුණු හෝ නුපුහුණුවන් ඉක්මනින් සොයයි..
✅පෙර සේවය කළ නොකළ
අද්යපන සහ ඉංග්‍රීසි දැනුම අවශ්‍ය නොවෙයි
නුපුහුණු
• වේටර්
ට්රේනින්අය ඉක්මනින් අවශ්‍යයි
✅ පැමිණ විමසන්න ඉහළ වැටුප් දීමනාවන් ලබාගත හැකිය .
✅ මේ සදහා කාන්තා /පිරිමි අවශ්‍ය වී ඇත
වයස් සීමාවක් නොමැත .
✅ මූලික වැටුප් සර්විස් චාජ් සමගින් ඉහළ වැටුපක් ස්ථීර සේවය කළ හැකිය .
✅ නුපුහුණු - 50,000/= ඉහළ
පුහුණු - 80,000 /= අදාල තනතුරු මත ඉහළ වැටුපක්.
- 0773964297 (Achala)
ඕනෑම පළාතකින් අවශ්‍යයි .
( දුර පළාත් අය ට නවාතැන් ලබාදේ)