සුන්දර යුරෝපීය පරිසරයක සේවය කරමින් ඔබේත්, ඔබේ පවුලේත් අනාගතය දීප්තිමත් කරගැනීමට ලැබෙන මෙම අනගි අවස්ථාව මගනොහරින්න.
යුරෝපයේ සර්බියාවේ පිහිටි ප්රමුඛ පෙළේ ආයතනයක් සඳහා වඩු කාර්මිකයන් - වහල සාදන්නන් (Carpenters) වහාම අවශ්‍ය කර තිබේ.
වඩු කාර්මික (වහල සාදන්නන්) | සර්බියාව
වැටුප: යුරෝ 700 (රු. 265,000)
පහසුකම් සහ කොන්දේසීන්:
නවාතැන්, වෛද්‍ය, ප්‍රවාහන පහසුකම් සහ ආහාර අමුද්‍රව්‍ය නොමිලේ සපයනු ලැබේ
අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 3 ක පළපුරුද්ද.
වයස 28-52 අතර