තිස්ස ටිම්බර් ස්ටෝර්ස්, තිහාරිය කර්මාන්තශාලාව සදහා දොර, ජනෙල්, උළුවහු සහ ගෘහ භාණ්ඩ සෑදීමට පුහුනු / නුපුහුනු වඩු කාර්මිකයන් අවශ්‍ය කර තිබේ.
අගනා වැටුප් සමග නේවාසික පහසුකම් ඇත.