හෝමාගම පිහිටි අපගේ නිෂ්පාදන ආයතනයට දක්ෂ වඩු කාර්මික ශිල්පී සහායක අවශ්‍යයි.
කැපීම, මැනීම, එකලස් කිරීම සහ අනෙකුත් වඩු වැඩ සඳහා සහාය වීම.
දක්ෂතාවය සහ හැකියාව මත ඉහල වැටුපක් ලබා ගත හැක.
අමතන්න. 0768433630 / 0766668523