Homagama පිහිටි අපගේ කර්මාන්තශාලාවට පුහුණු/නුපුහුණු වඩු කාර්මිකයන් (Carpenter) අවශ්‍යයි. (ECO board/ Melamine/ Mahogany/ Teak)
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
ආයතනය විසින් නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
දුරකථන අංක: 0768433630 | 0766668523