ප්රදර්ශනාගාර රැකියා පුරප්පාඩු
අපගේ ප්රදර්ශනාගාරයේ පහත සඳහන් පුරප්පාඩු පවතී
1. වඩු කාර්මික / සහකාර
2. නඩත්තු සහකාර / වෙල්ඩර්
ස්ථානය: කුරණ, මීගමුව
පළපුරුද්ද: අවුරුදු 1–5 හෝ නොපුහුණු
වයස: අවුරුදු 18 සහ ඊට වැඩි
වැටුප්: සාකච්ඡා කළ හැකිය (65,000 සිට 250,000)
📞 කරුණාකර අමතන්න හෝ රැකියා අයදුම්පත 🗓️ දින 14ක් ඇතුළත WhatsApp කරන්න: 0703089795.