ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඉදිකිරීම් ආයතනයක් වන අප සමාගම ආනයනය කළ දැව පොළොව සවිකිරීම සදහා වඩු කාර්මිකයන් බදවා ගනු ලබයි. ඉහළ ගෙවීම් සහිතව කොන්ත්‍රාත් පදනම යටතේ සහ ස්ථිර වැටුප්තල ලබා දෙමින් EPF / ETF අතිකාල දීමනා සහ වාර්ෂික ප්‍රසාද දීමනා සහිත ස්ථිර සේවාව සඳහා පුහුණු / නුපුහුණු වඩු කාර්මිකයින් බදවා ගනු ලැබේ. දෛනික වියදම් දීමනා සමග නවාතැන් පහසුකම් සපයනු ලැබේ. ක්ෂේත්රයේ මහා පරිමාණ ව්‍යාපෘති සමඟ එක්ව අන්තර්ජාතික මට්ටමේ වඩු කාර්මික දැනුම සහ අත්දැකීම් ගොඩනගා ගැනීමට අවස්ථාව ලබා ගැනීමට අප හා එක්වන්න.