ඉතා අගනා නිස්කලංක පරිසරයක පිහිටි අගනා ඉඩම ඉක්මනින් විකිනීමට අවශ්‍යයි. ඉතාමත් සුන්දර වටපිටාවක් සහිත පදිංචියට හෝ ආයෝජනයට ඉතා සුදුසු අගනා පර්ච්ස් 22 ක ඉඩමකි. පිරිසිදු ඔප්පු, බැංකුණය ගත හැක.