රාජගිරිය හංදියට මීටර් 900 පමණ දුරින් ඉතා නිස්කලංක පරිසරයක පිහිටි අගනා පර්ච්ස් 34 ඉඩමකි. අනාගතය වෙනුවෙනි කදිම ආයෝජනයකි. නිදහස් නිස්කලංක පරිසරයකට හිතැති අයෙකුට නිවසක් සෑදීමට හොදම තැනක්.. ඉක්මණින් විකිනීමට තීරනය කර ඇත. මිල සාකච්චා කල හැක.