🚩 A rare opportunity to own prime land along the scenic Bolgoda River, combining natural beauty, investment potential, and peaceful living.
• 310 perches of cultivated land with coconut and many other valuable trees for sale in Panadura
• Beautifully located within the Bolgoda River/Lake belt, offering a calm, scenic environment and making it ideal for a hotel, apartment project, luxury villa, or a private private residence surrounded by natural beauty
• Situated in a flood-safe zone, with no history of impact from natural disasters, ensuring long-term security and peace of mind
• Just 500m to Idigahathotupala bus route and 1.2km to Lyceum Primary School
• Convenient access with 5km to Panadura Town and 700m to Panadura–Hirana bus route
• Located in a high-demand residential area with a decent and peaceful neighborhood, where all modern conveniences are close at hand
• Comes with a clear deed, well-defined boundaries, and secure gated access
• Excellent natural landscape—perfect for building your dream home or a premium development in a calm and tranquil environment
🔴 Price: Rs. 93 Million (Negotiable)
🚩 පානදුර හරහා දිවෙන බොල්ගොඩ නදියට සමාන්තරව උස් බිමක පිහිටි වටිනා ඉඩමක් වැඩිම ඉල්ලුමට
• පොල් සහ තවත් වටිනා ගස් සහිත පර්චස් 310 ක සාරවත් ඉඩම නිදහස් දිවියකට සහ ඉහළ ආයෝජන වටිනාකමක් ලබාදෙයි.
• බොල්ගොඩ ගඟට මුහුණලා පිහිටා නැතත් හෝටලයක්, මහල් නිවාස ව්‍යාපෘතියක් හෝ සුපෝඛභෝගී පෞද්ගලික නිවසකට වඩාත් සුදුසු වේ.
• ගංවතුරින් කිසිදු බලපෑමක් නොමැති ආරක්ෂිත කලාපයක පිහිටි මෙම දේපළ මෙතෙක් කිසිදු ස්වාභාවික විපතකට මුහුණ පා නොමැත.
• ඉදිගහතොටුපල බස් මාර්ගයට මීටර් 500 ක් සහ ලයිසියම් ප්‍රාථමික පාසලට කිලෝමීටර 1.2 ක් පමණි.
• පානදුර නගරයට කිලෝමීටර 5 ක් සහ පානදුර-හිරණ බස් මාර්ගයට මීටර් 700 ක් ඇත.
• සියලු නවීන පහසුකම්වලට අතේ දුරින් පිහිටි මෙම ඉඩම සාමකාමී අසල්වැසියන් සිටින ඉහළ ඉල්ලුමක් ඇති නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත
• නිරවුල් ඔප්පු සමඟ නිවැරදිව මායිම් සළකුණු කර කණු සිටුවා ඇති අතර ඉදිරිපස තාප්ප ගේට්ටු දමා ආරක්ෂිත පිවිසුමක් ස්ථාපිත කර ඇත.
• ජනාකීර්ණ කළබලකාරී පරිසරයෙන් මිදී ස්වාභාවික පරිසරයේ නිදහස, සන්සුන්බව සහිත ඉඩමක ඔබේ සිහින නිවස ඉදිකිරීමට සිතන ඔබට සරිලන ඉඩමකි.
🔴 මිල: රු. ලක්ෂ 930 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 பாணந்துறையில் விற்பனைக்கு சொத்து
• பாணந்துறையில் விற்பனைக்கு தேங்காய் மற்றும் பல மதிப்புமிக்க மரங்களைக் கொண்ட 310 பேர்ச் சாகுபடி நிலம்
• போல்கொட நதி/ஏரிப் பகுதியில் அழகாக அமைந்துள்ளது, அமைதியான, இயற்கை எழில் கொஞ்சும் சூழலை வழங்குகிறது மற்றும் இயற்கை அழகால் சூழப்பட்ட ஒரு ஹோட்டல், அடுக்குமாடி குடியிருப்பு திட்டம், சொகுசு வில்லா அல்லது ஒரு தனியார் தனியார் குடியிருப்புக்கு ஏற்றதாக அமைகிறது
• வெள்ளப் பாதுகாப்பு மண்டலத்தில் அமைந்துள்ளது, இயற்கை பேரழிவுகளால் எந்த பாதிப்பும் இல்லாதது, நீண்டகால பாதுகாப்பு மற்றும் மன அமைதியை உறுதி செய்கிறது
• இடிகஹதொடுபல பேருந்து வழித்தடத்திற்கு 500 மீ மற்றும் லைசியம் தொடக்கப்பள்ளிக்கு 1.2 கிமீ தொலைவில் உள்ளது
• பாணந்துறை நகரத்திற்கு 5 கிமீ மற்றும் பாணந்துறை-ஹிரான பேருந்து வழித்தடத்திற்கு 700 மீ தொலைவில் வசதியான அணுகல்
• அனைத்து நவீன வசதிகளும் அருகில் உள்ள ஒரு ஒழுக்கமான மற்றும் அமைதியான சுற்றுப்புறத்துடன் கூடிய அதிக தேவை உள்ள குடியிருப்பு பகுதியில் அமைந்துள்ளது
• தெளிவான பத்திரம், நன்கு வரையறுக்கப்பட்ட எல்லைகள் மற்றும் பாதுகாப்பான நுழைவாயில் அணுகலுடன் வருகிறது
• சிறந்த இயற்கை நிலப்பரப்பு—உங்கள் கனவு இல்லத்தை கட்டுவதற்கு அல்லது அமைதியான மற்றும் அமைதியான இடத்தில் பிரீமியம் மேம்பாட்டிற்கு ஏற்றது. சுற்றுச்சூழல்
🔴 விலை: ரூ. 93,000,000 (பேசித் தீர்க்கலாம்)
________________________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි.
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


High-Value Commercial Property in the Heart of Panadura
18.83 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 180,000,000 සම්පුර්ණ මිලදින 3
Exclusive Bolgoda Lakefront Property for Sale in Panadura
104.62 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 208,000,000 සම්පුර්ණ මිලමාසය 1
Land for Sale in Panadura
310.0 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 93,000,000 සම්පුර්ණ මිලදින 6
Panadura Commercial Land for Sale
18.83 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 180,000,000 සම්පුර්ණ මිලමාසය 1
