Valuable Two Story House for Rent in Batuwatta Ragama...
🏡 රාගම-ගම්පහ 979 ප්‍රධාන බස් මාර්ගයට 250m දුරින් සහ බටුවත්ත දුම්රිය නැවතුම් පොළට 900m දුරින් සුභසිංහ මාවතේ පිහිටා ඇති මෙම පර්චස් 10ක දෙමහල් නිවස වාහාම සාධාරණ ගිවිසුමකට යටත්ව කුළියට හෝ බද්දට ඇත...🏘️
💠 වර්ග අඩි 2000 කි...
🏡ආරාක්ෂාව අතින් උපරිම ස්ථානයකි...🛂
🏡 නිස්කලංක පරිසරයකි...🏕️ 🏖️
🏡 කොස් ලී දොර ජනෙල් උළුවහු...🚪
🏡 ප්‍රධාන කාමර 04 යි...
🏡 මුළුතැන්ගෙයි 01...🍽️🍴
🏡 නානකාමර 02 යි...🚿🛁🚽
🏡 Living Room 01යි...🖼️📺🛋️🪑
🏡 නළජල පහසුකම්...⛲🚰
🏡 ගරාජය...🚘🚐🚙🛺🏍️
🏡 තෙකලා විදුලිය...💡
🏡 අඩි 15ක පළල පාරට මුහුණලා පිහිටි...🛣️
🏡 ගං වතුර අවධානම් නොමැත...🏝️🌊❌
🏡 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්...♻️🛣️🚦
🔶 බටුවත්ත නගරයට 800m...🏙️🏪
(BOC, People, සාලින්ද, සතොස, සන්රේ Service Station, ෆාමසි සියලු පහසුකම් සහිත නඟරය...)
🔷 බටුවත්ත ඉන්ධන පිරවුම් හළට 750m...⛽
🔶 බටුවත්ත දුම්රිය නැවතුම් පොළට 900m...🛤️🚂🚉
🔷 ගණේමුල්ල ගලහිටියාව ජාතික පාසැලට 4.5km...🚸🏫
🔶 බටුවත්ත විද්‍යාලයට 2.5km...🚸🏫
🔷 බටුවත්ත ආදාහනාගාරයට 250m...⚰️🏭
🔶 නාරංගොඩපාළුව පූරාණ විහාරයට 750m...🏯☸️
💠 කොළඹට 18km...🌃🌆
🔷 උතුරු-කොළඹ රාගම ශික්ෂණ රෝහලට 5km...🏥🏨
🔶 කඩවත අධිවේගී මාර්ග පිවිසුමට 8.5km...🛣️ 🚧
💠 වැඳගත්...
♦️ නිවසේ පසුකාලීන නඩත්තු වියදම් සළකා බලා වයස අවුරුදු 08ට අඩු කූඩා ළමුන් සහ විශාල සමාජික පිරිසක් සිටින පවුල් සඳහා ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න...
♦️ තරුණ යුවළක් හෝ උපරිම 05 දෙනෙකු සහිත සමාජික පිරිසක් සහිත ෆැමිලි සලකා බලන අතර, රජයේ නොතාරිස් වරයෙකු යටතේ සාධාරණ නිත්‍යානුකූල ගිවිසුමක් යටතට එය ලඝු වන බව සලකන්න...♦️
💠 (" මාස 04ක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වේ..."💵🤝)
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
චතුර මහතා...